Skip to content

Lyrics

සිංහල
නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා තව නොදුටූ ඔහුටයි මේ අරාධනා කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා ... උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ ... සිතූ පැතූ සේ නෑකම් කියා නෙල්ලි කැලේ වැල්ල දිගේ ..../ කෙබඳු රුවක් දෝ සිතේ මවා ගනිම් දෝ කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ ... මගේ කතාවේ ඒ පෙම්වතා නෙල්ලි කැලේ වැල්ල දිගේ ...

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs