Skip to content

Lyrics

සිංහල
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි වගේ දෙමව්පියන් සෙවනේ නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනත පිරි යනවා... වෙසෙනා තැනදා දුකකින්ය පා තබන්නේ මා පිය දෙදෙනා නංගි මල්ලි ගැනමයි සිහිවන්නේ කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි වගේ දෙමව්පියන් සෙවනේ නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ... පෙලෙනා වෙලෙනා හදගැස්ම මා පෙළෙන්නේ ආදරේ සැමියා මවන ලෝකයේ සැප පතමිනි යන්නේ... කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි...

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs