Skip to content

Lyrics

සිංහල
කවුදෝ කවුදෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා විසිතුරු දේදුණු පායනවා යලි නොපෙනී යනවා හිනැහෙනවා ලංවෙනවා යලි අප හමුවෙනවා කවුදෝ කවුදෝ .... මා කිසිවෙකු හා තරහ නැතේ කිසිදින හඬා නැතේ බහ දීලා එක්වීලා සැනසුම ලැබෙනු නැතේ කවුදෝ කවුදෝ ....

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs