Skip to content

Lyrics

සිංහල
ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ කඳු මුදුනේ සාවුන්ගේ කලබලේ මනමාලයන්... මනමාලීයන්... සුභ මේ නැකතේ හරි කලබලේ… සුදු පාවඩ එලලා මාවත රඹ තොරන් බැදී සතර දිගන්තේ අඩ පිරුවට වගේ දිලේ.. මනමාලයන්... මනමාලීයන්... සුභ මේ නැකතේ හරි කලබලේ... ඉර මුදුනේ...... රන් පොරු මස්තකේ දෑගිලී රන් හුයෙන් බැඳී කිඳුරු දිසා ඒ මඳු සඳේ ඔමරි කර ලෙසේ... මනමාලයන්... මනමාලීයන්... සුභ මේ නැකතේ හරි කලබලේ... ඉර මුදුනේ......

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs