Skip to content

Lyrics

සිංහල
දයාබර නෙතු සඟලේ සෙනෙහෙ බර මුව කමලේ නැතුවාද යලි හමුවන්නේ නොකියාද ඔබ සමු ගන්නේ විමසා බැලුවද නිතරම ඔබ ගැන තොරතුරු නැත ආයේ තාමත් ඔබ මා ගැන දුක් වෙනවලු යෙහෙලියකය කීවේ සිරකාරිය කර කොටුවී ඇත අද නිවසේ ඔබ කුටියේ මොහොතක් ළංවී දොඩමළු වන්නට අවසර නැත ආයේ

More by Indrajith Dolamulla

Tharuna Sithata Ridum

Indrajith Dolamulla

Sindu

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්...

Suwada Podak Wenna Barida

Indrajith Dolamulla

Sindu

සුවඳ පොදක් වෙන්න බැරිද සුලඟ සමග මෙහේ එන්න සුළං පොදක් වෙන්න බැරිද හැම විට මා ළඟ...

Sina Sunath Oba

Indrajith Dolamulla

Sindu

(හිත පතා සිනාසුණත් ඔබ නිරන්තරේ හමුවෙලා කතා කළත් අප දහස් වරේ... ) සැරින් සැරේ කිය...

Sithak Thiyenawaa

Indrajith Dolamulla

Sindu

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන...

Sandalu Tale Obai Mamai Ahasai Polawai

Indrajith Dolamulla

Sindu

සඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි සීත රැයක මහද දවයි ඔබ අද නිහඬයි

Sanda Weni Muhunethi Nila Nuwan Ethi Ruwathi Lande

Indrajith Dolamulla

Sindu

සඳ වැනි මුහුනැති නීල නුවන් ඇති රුවැති ළඳේ මා නෙත පෙම් කල මා සිත ළං කළ

View all songs by Indrajith Dolamulla →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...