Skip to content

Lyrics

සිංහල
සුවඳ පොදක් වෙන්න බැරිද සුලඟ සමග මෙහේ එන්න සුළං පොදක් වෙන්න බැරිද හැම විට මා ළඟ රැදෙන්න දහසක් බාධක වැට කොටු ඇති විට ඉදිවෙලා මට පෙනෙන්න එළිවෙන තුරු සිහිනෙක දැවටිලා හමුවී වෙන්වෙන මොහොතක ඉන්නට මට බලා ආදරයෙන් සමු ගනු මැන කඳුළු බිදක් සලා

More by Indrajith Dolamulla

View all songs by Indrajith Dolamulla →

Similar Songs