Skip to content

Lyrics

සිංහල
සඳ වැනි මුහුනැති නීල නුවන් ඇති රුවැති ළඳේ මා නෙත පෙම් කල මා සිත ළං කළ කුසුම් විලේ පිපුනු මලේ මුවඟින් නොනැගෙන හද තුල උපදින පැතුමන් කැටි කර හස රැල්ලේ මොහොතක් නෙතු ලඟ රැඳී හිඳින්නට ඇයිදෝ මට අවසර නැත්තේ දෙතොලේ උපදින හසරැලි රළ පෙළ මොහොතින් නැති කර කඳුලැල්ලේ මොහොතක් ඈ ලඟ රැඳී හිඳින්නට ඇයිදෝ මට අවසර නැත්තේ

More by Indrajith Dolamulla

View all songs by Indrajith Dolamulla →

Similar Songs