Skip to content

Lyrics

සිංහල
ඔබ නොදැක ගෙවුනු එක මොහොතක් කල්පයක් තරම් මට නම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන් දකිමින් දිග වරල කඩා ඉහිරවමින් නෙත් කොනින් කියන රස කියමන් මුදු දෙතොල් සලා සනසවමින් ඔබ පාන සිනා මිණි පහනක් ඔබ නොදැක .... මා පතා උන්නෙ පෙර සසරෙත් ඔබ කියා සිතේ මට සැනෙකින් නෙතු පියන් වැසී යන දවසෙත් ඔබ පමණයි සරණ මතු සසරෙත් ඔබ නොදැක ....

More by Indika Prasad

Sitha Atharaman Wela

Indika Prasad

Sindu

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත...

Sitha Soyaddi

Indika Prasad

Sindu

සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින් දු...

Sandapana Se Dile

Indika Prasad

Sindu

(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... ) ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා පෙර සංසාරයේ...

Sansara Mathaka

Indika Prasad

Sindu

සංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක පෙම් සිහින වල...

Rose Redisha

Indika Prasad

Sindu

ආදරේ සොරාගන්න මා සිත සොයන් ආවා නම් මග බලා සල්සා නැටුමට‍‍ නොසිතූ මොහොතේ ආ රෝස් රෙ...

Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata

Indika Prasad

Sindu

පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද සටන් විරාමෙන් කඳවු...

View all songs by Indika Prasad →

Similar Songs