Skip to content

Lyrics

සිංහල
මා කියනා දේම ඇසූ මා ගාවට වෙලා විසූ ඔබ නම් දැන් හරි වෙනස් වෙලා සිදාදියට ගියායින් පසු අගහිගකම් එක්ක විසූ ඔබෙ අතමිට වෙලා සරු මං දැන් අමතක වෙලා වගේ හසුනක්වත් නැත්තෙ ඇයි සුදූ මට හසුනක්වත් නැත්තෙ ඇයි සුදූ අප හමුවුනු ආගිය තැන් සිහිවන විට රැයක් පුරා පෙර මතකය යළි නගන්නට මා යනවා එතැන් සොය සොය ඔබ ඉන්නවා වගේ හැඟෙනවා ළඟ නැති බව නමුදු පෙනෙනවා මා කියනා දේම .... සිත හැමවිට පෑරෙනමුත් රුව දුටු විට මතක් වෙලා මැවූ සිහිනෙක ඔබ දකින්නට මා තැවුනා හිතත් හඬ හඬා ඔබ ඉන්නවා වගේ හැඟෙනවා ළඟ නැති බව නමුදු පෙනෙනවා මා කියනා දේම ....

More by Indika Prasad

Sitha Atharaman Wela

Indika Prasad

Sindu

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත...

Sitha Soyaddi

Indika Prasad

Sindu

සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින් දු...

Sandapana Se Dile

Indika Prasad

Sindu

(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... ) ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා පෙර සංසාරයේ...

Sansara Mathaka

Indika Prasad

Sindu

සංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක පෙම් සිහින වල...

Rose Redisha

Indika Prasad

Sindu

ආදරේ සොරාගන්න මා සිත සොයන් ආවා නම් මග බලා සල්සා නැටුමට‍‍ නොසිතූ මොහොතේ ආ රෝස් රෙ...

Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata

Indika Prasad

Sindu

පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද සටන් විරාමෙන් කඳවු...

View all songs by Indika Prasad →

Similar Songs