Skip to content

Thaththa Mata Anapu Tokka

Gypsies Baila 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ දෙවියන් වඳිනා දෑතින් දෙපා වදින්නම් තාත්තේ ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා අහුවුණා ම බේරෙන්නට කිව්වම බොරු ගොතලා දුන්නේ නැද්ද කණ පැලෙන්න කෙන්න්තියෙන් බැනලා... එදා මට පෙනුණෙ ඔබව.../ සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීති රීති දමලා අතපසුකම් උණොත් අපෙන් අඩිය පොළොවෙ ගහලා කෑ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා... එදා මට පෙනුණෙ ඔබව.../ කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා පේනව ඒ සේරම කලේ අපේ හොඳට යි කියලා කොයි ලෝකෙක හිටිය ත් ඔබ අප හැමගෙන් මිදිලා තාත්තෙ ඔබේ පිහිට අදත් තියේ අපට ලැබිලා .. තාත්තා මට ඇනපු ටොක්ක.../ එදා මට පෙනුණෙ ඔබව...

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...