Skip to content

Wen Wela Giyath Oba Amathaka Wune Naa

Gypsies Baila 1980s - 1990s Romantic

Lyrics

සිංහල
වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ අතමිට සරුකර ගන්න සිතාලා සිතකින් නොව ඔභ දමා ගියේ ඔබ නැති පාළුව තනිකම දැනුනා ලැබුනත් සැප සම්පත් පැතුසේ දරු පැටවුන් හට මව් සෙනෙහේ සුව දිව්‍ය පුරේ හෝ නෑ සිරිලක් අම්මේ ඔබේ පෙම් උණුසුම ලොව වෙන කොහෙවත් නෑ වෙන්වෙලා ගියත් .... පිට දේශ මහ මන්දිර සෙවණේ මා උන්නත් නාඩා හැඬුවා ඔබ සමගින් සිටි දිළිදු පැලේ මට රජහිටු මාළිග සුව දැණුනා දරු පැටවුන් .... වෙන්වෙලා ගියත් ....

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...