Skip to content

Lyrics

සිංහල
මල් මල් පිපිලා පරිසරය පුරා නව සුවඳක් විහිදෙනවා මල්ලිලා නංගිලා අයියල අක්කල තුටු සිතකින් පසු වෙනවා එන්න එන්න දැන් සුභ පතන්න අපි හැම දෙන එකතු වෙලා සුභ උපන්දිනක් වේවා ජිවිතයම සරු වේවා දෙවියන් ඔබ රැක දේවා සුභ උපන් දිනක්.. සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා මිනි කැට වාගේ තරු වැල් අහසේ සඳ එළියෙන් පරදිනවා මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ අපට සඳක් වෙනවා එන්න එන්න දැන් සුභ පතන්න.... ඔබ සිතන පතන රන් යුගය ඔබට අද අදම ලඟා වේවා දුක විපත නොවී සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා එන්න එන්න දැන් සුභ පතන්න... සුභ උපන් දිනක්.. සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...