Skip to content

Lyrics

සිංහල
ජීවිතේ කැප කරලා දිව රෑ නිදි නොබලා (ගමටම වැඩ කරලා සැමටම සෙත සදලා දුන්නත් ඉතින් එදා මානාප නැතුව මෙදා පැරදිලා අපේ මැතිතුමා..... ) ගියපාර උඩින් දින්නේ මං මේ පාර ඇපත් නෑනේ බං මොකද්ද කරපු වරද මං...... (සිංඤෝරේ සිංඤෝරේ.... ) ගිය දේ ගියාවේ පැරදුනේ මං නැතිවුණේ මං උඹලට නම් මොකද ඉතින් (සිංඤෝරේ සිංඤෝරේ.... ) ලබන සැරේ අපි දෙමුකෝ වැඩේ....... පාරට තාර දැම්මේ මං ගමටම ලයිට් දුන්නේ මං ගේ දොර හදලා දුන්නේ මං ඔච්චර කරලත් ගමට සැලකුවේ නෑනේ මුං මට මේවා හොඳ පාඩම් අපිට...... සිංඤෝරේ සිංඤෝරේ.... රාණි කමලා ඇරියා පිටරට බැංකු ණයත් දුන්නා ගොවියට ඒ කරලත් කතිරේ නෑ මට නැති අය ඇති අය කෙරුවා කාගෙත් දුක සැප බැලුවා මුං කළගුණ අමතක කෙරුවා...... සිංඤෝරේ සිංඤෝරේ.... යන්ඩ එන්ඩ වාහනයක් නෑ මගේ වටේ හිටපු බොඩි ගඩිලත් නෑ අනේ දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ පත්තර වල මගේ විසතර නෑ ඉස්සර වගේ ටීවි එකෙත් නෑ අනේ දැන් නම් මට ඉඳලා වැඩක් නෑ.... (සිංඤෝරේ සිංඤෝරේ.... ) ගිය දේ ගියාවේ පැජරෝ නෑ දැන් පිටරට සවාරි දැන් නෑ එදා විඳපු සැප උඹලට තෙරෙන්නේ නෑ..... (සිංඤෝරේ සිංඤෝරේ.... ) අනේ මට මේ මොකද වුණේ (සිංඤෝරේ සිංඤෝරේ.... ) ගිය දේ ගියාවේ සම්තින්ග් නෑ දැන් කොමිස් එන්නේ නෑ ගහපු ගැහිලි අහුවුණොතින් රටේත් ඉන්න නෑ (සිංඤෝරේ සිංඤෝරේ.... ) ලබන සැරේ අපි දෙනවා වැඩේ.......

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...