Skip to content

Sal Mal Wal Onchili Banda

Gypsies Baila 1980s - 1990s Romantic

Lyrics

සිංහල
සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම් සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම් නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම් දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම් ඔබගේ දෑසේ දිලි දිලි රේඛා මට කොඳුරයි ආදරෙන් එන්නකෝ කියා තරුවෙන් තරුවේ පියමන් කරලා සඳලුතලේ රන් සඳේ ඉමු තුරුළු වෙලා.... සල් මල් වැල් ඔන්චිලි බන්දා.... ජිවිතයම දැන් හරිම ලස්සනයි මගේ තැවුල් ඈත දැන් පාවෙලා ගිහින් ඔබ මගේ සෙවනින් නොයන්න කිසිදා ඉගිලෙමු පෙම් හී නදින් කුරුල්ලන් වෙලා.... සල් මල් වැල් ඔන්චිලි බන්දා....

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...