Skip to content

Lyrics

සිංහල
බොරුවට අඩලා කිමද හැපෙන්නේ විමලා කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා යාලුවෝ කැන්දා තරගෙට බීවද මන්දා නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා අයියෝ බොන්නට බැරිනම් මොකකට බ්ව්වද මන්ද උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා කසාද බැඳලා අවුරුදු දෙක ගත වෙලා දරුවෙකු ලැබිල නැත ගෙයි කලඑළි වීලා අනේ ඒ ගැන හිතලා කොහේදෝ සයිමන් බීලා නුබ විගහට පැනල වෙදකම් කරපන් විමලා උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ ඩාලින් සයිමා කට් වෙලා උබ තව අඩලා මොකටද පල නැත විමලා සයිමට වැදිලා කරපට් වෙන්නට වැදිලා මොකටද බැනලා වැඩකට නැහැ නොව බැනලා ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා බොරුවට අඩලා.......

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...