Skip to content

Lyrics

සිංහල
පිටි කොටපන් නෝනේ ................. පිටිහලපන් නෝනේ............ හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ............. ජෑම් පන් තවත් කන්න බෑ කිබුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ මුං ඇට මට එපා කිරි බත් මට එපා උඹේ අතින් රසට හදලා ඉදි අප්පන් ටිකක් කන්න පිටි කොටපන් නෝනේ ................. ඉඳි අප්පා නිකන් කන්න බෑ කිරි හොද්ද නැතුව ඉඳි අප්පේ ලිස්සලා යන් නෑ උම්බ්බලකඩ දාලා සම්බෝලෙත් හදලා මගේ දොලදුක නිවා ගන්න ඉදි අප්පා ටිකක් කන්න පිටි කොටපන් නෝනේ ................. කුකකාරී පොතේ රෙසපි වැඩක් නෑ ඔය හැම් බේකන් චීස් බටර් මට දිරවන්නේ නෑ අනේ මොකටද තවත් කතා ස්පෙසල් මුකුත් එපා මගේ ආදරේ වැඩි වෙන්නයි දොලදුක හෙට නැති වෙන්නයි පිටි කොටපන් නෝනේ .................

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...