Skip to content

Lyrics

සිංහල
පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා මා ආදරේ ඔබ කී මුල් දිනේ ඒ මතකේ නෑ මැකී ගියේ මේ ජීවිතේ නෑ සන්තාපේ මිහිරියි අපේ ආදරේ පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා ඒ වාගෙමයි තාමත් සිතේ මා සැනසූ ඒ ආදරේ මේ ආදරේ මේ පෙම් ලොවේ සනසයි අපේ ජීවිතේ පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා මා ඔබෙන් මිදිලා

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...