Skip to content

Pawena Pirisiyak Uda Negala

Gypsies Baila 1980s - 1990s Romantic

Lyrics

සිංහල
පාවෙන්න පිරිසියක් උඩ නැගලා පිටසක්වලකින් මෙහාට බැහැලා අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ අපි නම් නැ කවදාවත් දැකලා පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ කොයි දේසේ ඉදලද එන්නේ - අගහරු ලෝකෙන් අපි එන්නේ මෙහෙ ආවේ කුමටද අපි මෙහෙ ආවට අකමැතිද ඔය තරම මිටි මොකද හලෝ මිටි උනාට අපි රජ කොල්ලෝ තනි කකුලෙන් හිටගතහකිද ඔලුවෙන් හිටගෙන පෙනමුද පාවෙන්න පිරිසියක් උඩ නැගලා ..... කලාවේ තියේද නව පෙරලි - අපේ ලොවේ නැ බෙලි කැපිලි නළු නිලියන් කොහොමද මල්ලි - එහෙ නැ ඇවිදින ඇටසැකිලි නැටුම් ගැයුම් එහි තියෙනවද - ඔහෙලට වගේ අපිටත් බැරිද එහෙනම් ගීයක් කියන්වන්ද - කියමු කියමු ඕවත් වැඩද ලාල් ලාල් ලාල් ලාල් ......... දවසට පැය කියක් වැඩද - අටයි හැබැයි ඒ අටම වැඩ වර්ජන තර්ජන එහි නැත්ද - අපේ නැ බොරු ගෙරවිලි සද්ද ගැහැනුන් හට එහි සම තැනද - එයාල ගන්නවා නියම තැන කැමති නැද්ද මෙහි නවතින්න - සුදුස්සාට නැ සුදුසු තැන වැඩි දුර විස්තර අහන්නේ නැ - ඇහුවොත් නොකියා යන්නෙත් නැ දැන්නම් යන්න දෙන්න බැරිය - පිස්සුද අපි යනවා චෙරියෝ චෙරියෝ චෙරියෝ ලාල් ලාල් ලාල්

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...