Skip to content

Pata Pata Kodi (Big Match Eka)

Gypsies Baila 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
පාට පාට කොඩි ලෙළදෙනවා ළමා රංචු ගීත කියනවා මෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවා Big Match එක අපි දිනවනවා හෙටයි අපේ Big Match එක අදයි අපේ ස්ටැග් නයිට් එක Big Match එක අපි දිනවනවා කවි පදවැල් ගී පද වෙන ගී පදවැල් කවි පද වෙන මීවිත තොල ගගා සැවොම විනෝද වන්නේ නිල් නාඹර පට සළුවෙන් රඟදෙන සුරඟන අඟනුන් දෙස කව්රුත් සතර නුවන් බැලුම් හෙලන්නේ ළමා ලොවම ඉන් වැනසෙන්නේ... පාට පාට.... ළමා ලොවම නොමග යවන සුද්දවතුනි මඩි තරවෙන නුඹේ ගෙලට ඇඹරුම් ගල් මාල වැටෙන්නේ නුඹට යහපතක් වන ලෙස මහ මුහුදට හෙලා නුඹව ගිල්වන ලෙස එතුමා අප හට පවසන්නේ ළමා ලොවම ඉන් ගැලවෙන්නේ... පාට පාට....

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...