Skip to content

Lyrics

සිංහල
මා සතුටින් බව ඔබට පෙනෙයි නම් එය වැරදී ළඳුනේ නිතරම කඳුලෙනි මා පසුවන්නේ මට අයිතිය කඳුලයි මට අයිතිය කඳුලයි..... පාළුව තනිකම මට වද දෙන විට කෙලෙසද ඉවසන්නේ කියන්න සොඳුරිය කියන්න සොඳුරිය ඇයි මට මෙහෙම උනේ මා සතුටින් බව .../ මා අමතක කොට ඔබ ගත නව මග ඔබ හට සුව දෙයි නම් කුමක් උනත් මට ඒ ගැන කම් නැත තනිවම මා ඉන්නම් මා සතුටින් බව .../

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs