Skip to content

Lyrics

සිංහල
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා සතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට අත දෙන්නට පැකිලෙන්න එපා ඔහුගේ රට ජාතිය ආගම කුල ගොත ගැන හොයන්නෙපා සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ එක යායේ..... වාස වෙමු සැමදා එකට බැදී..... (ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා... )

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs