Skip to content

Lyrics

සිංහල
ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින් රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින් ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා ඉංගිරිසිය නැතිකරන්න ඉංග්ලිෂ්ලම ගොඩ ගැහිලා ටේල්කෝට් ටොප් හැට් එක සුදු රෙදිවල රෝල්කරලා නෝනා මට අත වනනවා මම ඉඳගෙන බෑ බෑ කියනවා එයා ඉඳන් කම් කම් කියනවා අපි ඔක්කොම නෝ නෝ කියනවා නෝනා මට අත වනනවා අපි ඔක්කොම එයාට බෑ කියනවා බ්රැන්ඩි බීලා නොන්ඩි ගහලා අම්බානක ගුස්පි දාල ඉම්පෝටඩ් මොරිනාකා ඇපල් තැපැල් ගොඩගැහිලා නෝනා මට අත වනනවා මම ඉඳගෙන බෑ බෑ කියනවා එයා ඉඳන් කම් කම් කියනවා අපි ඔක්කොම නෝ නෝ කියනවා නෝනා මට අත වනනවා අපි ඔක්කොම එයාට බෑ කියනවා

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs