Skip to content

Lyrics

සිංහල
සිත සැනසුම දෙන්න සදා තනි කම නොදැනෙන්න කියා මහ බඹු මට මැව්ව එයා හමුවෙනතුරු ඉන්නේ බලා ඔබ ඉන්නේ කොහෙද කියා මා සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමී ජීවිතේ පාලු මකා මල් මල් මාවතේ ආදර රන් ලඳේ ඔබ ලැබෙනා තුරා මා ඉන්නම් දුර ඈතද ඉන්නේ ඔයා මේ ලඟමද ඉන්නේ බලා මා ගයනා ගීය අසා ඔබ එයිදෝ මාව සොයා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ...

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs