Skip to content

Lyrics

සිංහල
අද කට්ටිය ඔක්කොම කුස්සියේ මොනවද කරන්නේ මුළු පවුලම සෙට්වෙලා කුස්සියේ මොකක්ද කලබලේ අපේ දුවලා නෝනලා අක්කලා නංගිලා අම්මත් අද ඉන්නේ අපි කුස්සියේ අපි කුස්සියේ අපි කුස්සියේ නටන්නේ අපි කුස්සියේ අපි කුස්සියේ අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ...... කපනවා කපනවා කපනවා කපනවා කපලා ඉවරෙකුත් නෑ එහාට දුවනවා මෙහාට දුවනවා තාම කෑම රෙඩි නෑ රස කෑමක් හදලා දෙන්නයි අපි ලෑස්ති වෙන්නේ ඔයාට තියෙන්නේ කන්නයි ඇයි කලබල වෙන්නේ කන් කන් බූරු සිං සිං ඤෝරු අනේ මගේ ඩාලිං...... අද කට්ටිය ඔක්කොම...... අම්මටසිරි අද කට්ටිය සෙට් වෙලා මොනවද කරන්නේ මාස්ටර් චෙෆ්ලා ඔක්කොම ඇවිල්ලා මොනවද හදන්නේ හැබැයි too many cooksලා boil the soup කියලා කියනවානේ නෑ නෑ අද වරදින්නේ අපේ හෙඩ් චෙෆ් ඉන්නවනේ.... අද මොනවද හදලා තියෙන්නේ අපි හැදුවොත් නෑ වරදින්නේ හොඳ සුවඳක් මට දැනෙන්නේ කාලම බලලා කියන්නේ අපේ චෙෆ්ලාගේ වැඩ නම් නියමයිනේ අපි කුකරි ක්ලාස් ගිය කට්ටියනේ...... අපි කුස්සියේ අපි කුස්සියේ අපි කුස්සියේ නටන්නේ අපි කුස්සියේ අපි කුස්සියේ අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ...... අද කට්ටිය ඔක්කොම......

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...