Skip to content

Lyrics

සිංහල
අනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි) ඕන ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී) රුමේනියාවෙළු තියෙන්නේ හොඳම කොත්තමල්ලී ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුණ වේලේ මට මතක් වෙනවා අම්මා කොත්තමල්ලි පෙව්ව කාලේ අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත කොත්තමල්ලී තරුණ වෙන්න සමහර අය විටමින් පෙති බොතී (විටමින් බොතී) එක්සසයිස් කරලා කරලා සමහරුන්ට හතී (අනේ හතී) ඔය අරවා මේවා මොකුත් නොකර කොල්ලා වගේ ඉන්නේ මම තාමත් උදේ හවා කොත්තමල්ලී බොන්නේ (පනහා පැනලා උනත් එයා ෆිට් එකේම ඉන්නේ) බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුණ වේලේ මට මතක් වෙනවා අම්මා කොත්තමල්ලි පෙව්ව කාලේ අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත කොත්තමල්ලී බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුණ වේලේ මට මතක් වෙනවා අම්මා කොත්තමල්ලි පෙව්ව කාලේ අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත කොත්තමල්ලී බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි ඕන නැහැ සෝඩා සැන්ඩි නීට් බොමු කොත්තමල්ලි අයිස් කැට එපා මල්ලි උණු උණුවෙම බොන්න මල්ලි බිව්වට කොත්තමල්ලි ඩෝප් වෙන්නෑනේ මල්ලි අපට හැදුන හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත කොත්තමල්ලී මතට තිත.

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...