Skip to content

Lyrics

සිංහල
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා හිනා වෙන්න හිනා තරුණ වෙන්න හිනා හිනා හිනා හිනා හිනා වෙන්න හිනා කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා කොළඹ හතේ ලොකු නෝනලා පාටි වලට යනවා ඕප දූප කතා කරල මෙහෙම හිනා වෙනවා හිනා හිනා හිනා හිනා වෙන්න හිනා ලොකු ලොකු බිස්නස්කාරයො හවස එකතු වෙලා ලාබ පාඩු කතා කරල මෙහෙම හිනා වෙනවා හිනා හිනා හිනා හිනා වෙන්න හිනා කබා කුරුත්තුව අඳිනවා කෙල්ලො ළඟදි ඉඳලා සීයා කියයි හිනා යනවා විලාසිතා දැකලා හිනා හිනා හිනා හිනා වෙන්න හිනා අඟහරු ලෝකෙන් පැමිණි කුරුමිට්ටන් හිනා පෙරළි පෙරළි උඩ පැන පැන මෙහෙම වෙනවා හිනා හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...