Skip to content

Lyrics

සිංහල
හැමදේම වෙන්නෙ හොදටයි හැමදේම වෙන්නෙ අපටයි දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා හැමදේම වෙන්නෙ හොදටයි ක්ලාක් කෙනෙක් ලෙස කොම්පැනියක මම රස්සාවක් කෙරුවා කොම්පැනි ලොක්කා කේලම් අහලා මාව දොට්ට දැම්මා ජොබ් එක ගහල ගියා යන එනමං නැතිව ගියා ඔහොම ඉන්නකොට බිරිදගේ කීමට පොඩි කඩයක් ඇරියා ටික ටික දියුණු වුනා සැප සම්පත් හැම ලැබුනා එදා ජොබ් එකෙන් මාව අස් කලේ හොදටයි මට හිතුනා මගේ හොදටයි මට හිතුනා හිතන පතන හැමදේම ඒ ලෙසින් බෑ ඉටුකරගන්න නොසිතූ දේ සිදුවුනත් ජීවිතේ ඉවසීමෙන් ඉන්න කළබල වෙන්න එපා කිසිවිට බිය වන්න එපා එන හැමදේටම ආත්ම ශතක්තිය ඇතිව මුහුණ දෙන්න හදවතට සවන් දෙන්න ඒ අනුව වැඩකරන්න හොදදේ කෙරුවොත් විපතක් සැපතට පෙරලෙනවා ඔන්න ඒ බව දැනගෙන ඉන්න

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...