Skip to content

Lyrics

සිංහල
අලුතින් office එකට පේනා ඇහැට කනට girl කෙනෙක් වැඩට ආවලු ඒ සක්කරවට්ටම බැලුවම හැමතිස්සෙම ඔහෙත් එක්ක මුකුලු කරනවලු දෙන්නගෙ මේ ලටපට ගිහිල්ලා කනින් කනට office එකම කතා කරනවලු දැනගෙන මේ විස්තර කට්ටිය එහා ගෙදර ගමටම පත්තු කරනවලු එයා මෙයා අරයා මොනවා කීවත් ඔයානෙ මගේ රංකඳ හැමදාමත් office එකට කවුරු කවුරු ආවත් ඇහැක් ඇරලා බැලුවෙ නෑනේ තාමත් ණයවෙලා හතර වටේ යන්නට ලෝකෙ වටේ අලුත් ඇඳුම් අරගෙන දෙනවලු ඉඳල හිටලා මං ඇඳුමක් ඉල්ලුවාම මෙන්න බොලේ එතකොට සල්ලි නැහැල්ලු cut එක දාලා වැඩට රිංගලා hall වලට box එකේ කැරම් ගහනවලු මාසේ පඩිය දාට ගිහිල්ලා hotel වලට ඒකිට pizza කවනවලු ඉඳලා හිටලා pizza එකක් කෑවත් පරණ දෝසි කැටේ රහයිනෙ මට තාමත් office එකට කවුරු කවුරු ආවත් ඇහැක් ඇරලා බැලුවේ නෑනේ තාමත් වෙනදට වැඩිය හොඳට ඇඳගෙන ජැන්ඩි පහට scent powder දාගෙන යනකොට පරක්කු වෙයි එනකොට මං යනවා මීටිමකට බොරු කිය කිය රෑ වෙලා එනකොට ජවුසන් නටලා නටලා හොරෙන්ම ගෙට රිංගලා පූසා වගේ නිදාගන්න කොට සැකයක් හිතුනත් මට අනේ මගේ මෝඩ කමට හෙව්වේ නෑනේ කරුමෙට එයා මෙයා අරයා මොනවා කීවත් ඔයානෙ මගේ රංකඳ හැමදාමත් office එකට කවුරු කවුරු ආවත් ඇහැක් ඇරලා බැලුවෙ නෑනේ තාමත් අනේ ඇයිද සුදෝ බෝ පැලේ වාගේ ඉන්න මාව සැකද සුදෝ තමුසෙගෙ phone එකේ තිබිලයි දැක්කෙ බොලේ කාගෙද මේ photo එක පිටි මුට්ටයක් වගේ බලන්න කැතට කැතේ මේකද අලුත් catch එක නොදන්නකමට අපේ අම්මලා දාපු ලෙඩේ තිත්තයි මේ marriage එක ගින්දර තියන් හිතේ ඉඳලා මොටද අනේ ගන්නවා මං divorce එක divorce වෙන්න මොන පිස්සුද නෝනේ ඔයා නැතුව මට ඉන්නට බෑනේ දැන් ඔය බොරු චාටු කතා කියලා වැඩක් නෑ අදින් පස්සෙ මේ කසාදෙ මට ඕනෙම නෑ අනේ ඇයිද සුදෝ බෝ පැලේ වාගේ ඉන්න මාව සැකද සුදෝ

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...