Skip to content

Lyrics

සිංහල
පුන් සද පාය මොරටුව දිලෙන්නා මොරටුවනම් උපන් ගම අපේ මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා ඔයාල අහලා නැත්ද Gypsy කොල්ලෝ බයිල කියනවා වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා වහල තියන පාලු ගෙවල් වහල තියන පලු ගෙවල් වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා මගේ පෙත්තෝ තණකොළ පෙත්තෝ පැණි වරකා මදුල මගේ සුසානෝ මගේ පෙත්තෝ තණකොළ පෙත්තෝ පැණි වරකා මදුල මගේ සුසානෝ ලිස්ස වැටුන මේ මං කළුවරේ හැපුණා මගේ ඔලුව කළුගලේ උස්ස ගොසින් මව එවෙලේ දැම්ම නේද ඉස්පිරිතාලේ නෝනා මගේ නර්ස් නෝනා ඔබ හිහිවෙන්වා නිතර දෙවේලේ නෝනා මගේ නර්ස් නෝනා ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ බිව්වා නේද වද කහ සුදිය බිව්වා නේද වැඩ කහ සුදිය අනේ මගේ එමලි පණේ කියන්නකෝ ඇත්ත අනේ බිව්වා නේද වද කහ සුදිය දවලේදී රැ වුන ඒ දවසේ එමලි ගියා පිළිකන්නට විගසේ කළුවට සිටි එමලි පැනගෙන දුවගෙන ආපි දෙයියෝ තමයි දන්නේ විස්තරේ එපා යන්න තවත් එන්න අපට පෙරලි පෙරලි ඩාන්ස් කරන්න දීගේ අද මාගේ රබන් ඇසෙන්නා නැගිලා බර බාගේ මීගමු යන්න කළුම කළු කට්ට කළු රැට කන්නේ පතොල් දළු එහා ගෙදර ඉන්නේ කළු කළුම කලුයි ලු .. හොර කර කර වද කර කර ඇහුවට යාලු අහල පහල ඕපාදුප මොකටද යාලු ආයා දොම්පේ ආයා දුකට සැපට එකට ඉන්න ආයා හරිම ස්වීට් ආයා දොම්පේ ආයා මව දල යන්න එපා ආයා නුවර හැටන් තලවකැලේ මාතර ත්‍රිකුණාමලේ නුවරඑළියේ බදුල්ලේ මම ආයා කෙනෙක් සෙව්වා බොලේ එත් නැතුව මෙහෙත් නැතුව තංගල්ලෙන් සොයා බලා මාතර නිල්වලා ගගෙන් එගොඩ වෙලා කොළඹ ගෙනා ආයා දොම්පේ ආයා... අනේ නෝනා ගියත් උඹ ඉදපන් ආයා ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහිල්ලා බලන්න ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහිල්ලා බලන්න අර සුද්දී නානවා සුද්දිගේ සුද්දා බලනවා අහක ඉන්න කොල්ලන් හට මේක පේනවා සුද්දී නානවා සුද්ධිට ඇහැක් ගහනවා මේවා අහුවුනතින් පිටරට හොල්මන් අර නොන්ඩි සිමයියා... එයාගේ පුතා බබ්යියා මේ දෙන්නා ගමේ අලි හොරු අයිය කියවයියා... සීය ජේමිස් අයියා කියන්නේ ගල් පලේනා අලි බොරු ගොයියෝ... අහන්නකො අයියෝ.. සිමයිය කරන හොර වැඩ අර බබයියෝ... නොන්ඩි සිම්යියෝ... රැ කාලේ යයි ගෙවල් කඩ කඩ එපා යන්න තවත් එන්න අපට උඩ පැනපැන ඩාන්ස් නටන්න පායන සද වටකර තරුව වගේ මුහුණ පෙනේ දිලිසෙන ආලේ ආදර බබර තොටිල දමන නිසා හිත බැදුනා මගේ හොද කාලේ තාලෙට අඩිය තියමු පන් පන් ගා ශෝක් එකේ බැදලා කසාදේ මේ දැක ගැහැණු පිරිමි අපගේ දිහා රවලා බලයි මගේ සුදු මැණිකේ පොල් කටු මාලේ වැටුනා බෙල්ලේ අද අපේ බබරේ කැරකෙ වැල්ලේ මම බොහොම බය උනා මගේ පන එපා උනා රැ දොළහට හොල්මනකට මාව අසුවුණා මම උත්සවයකට ගිය සින්දු කියන්න මට ආපසු එන්න ලැබුනේ ජාමේ දොළහට මම බැස්ස පාරට හැරුන කනත්ත දෙසට තඩි බල්ලෙක් උසට පන්නනේ පාරේ හරහට මම බොහොම බය උනා මගේ පන එපා උනා රැ දොළහට හොල්මනකට මාව අසුවුණා චුඩ මානිකේ බලලා යනවා මේ අපි ලොබ නැතුව පැදුරු දල එනවා මේ අපි සකර්ට් බලවුස් වතුර දදා අයන් කෙරුවේ මන් හැම්බගර් පිට්සා ගෙනත් කන්න දුන්නේ මන් එතකොට ලෝං එකක් අරන් ගෙයක් හදල දුන්නේ මන් එත් අනේ මේ යෝධිට අපි එපාලු දැන් කුස්සි අම්ම සේරා.... was in love with one Perera අනේ මගේ නෝනා මට ගමට යන්න ඕනා මගේ මාසේ පඩිය ගෙනත් දෙන්නකෝ මෙන්න මු මෙන්න මු මගේ හොක්කට දමලා අන්න මෙන්න මු මෙන්න මු මෙන්න මු මගේ හොම්බ රිවට් කෙරුව මෙන්න මු පුල්ලි ගොනා පුරුදුකාරයා... මම ජෙමා කරත්තකාරයා මේකයි මගේ බර බාගේ පැයට සැතපුමි වේගේ ඔහෙලා හඳට යන්න හදනවා තා රාරේ තාර පෝඩුඩා... තා රාරේ තාර පෝඩුඩා තා රාරේ තාර පෝඩු... මහා පාරේ තාර පෝඩු.... තා රාරේ තාර පෝඩුඩා අඩේ මෙරේ විස්කි පොදුධා... විස්කි මෙරේ බ්‍ර්න්ඩ් පොඩුධා තා රාරේ තාර පෝඩු... මහා පාරේ තාර පෝඩු.... තා රාරේ තාර පෝඩුඩා පෙරේලියන් බර කරත්තේ පෙරේලියන් පෙරේලියන් බර කරත්තේ පෙරේලියන් පෙරේලියන් බර කරත්තේ පෙරේලියන් බර කරත්තේ පෙරේලියන්කෝ බර කරත්තේ පෙරලියන් /

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...