Skip to content

Lyrics

සිංහල
දෙමව්පියන්ගේ කීම අසාලා තියන නිදහසත් අනෙ මම නැති කර ගත්තා දැන් ගෑනුන්ගේ හැටි තේරෙනවා හරියන්නැති කසාදයක් මං බැඳ ගත්තා (අයි...... අයියෝ ....මගෙ අම්මෝ.... මොකටද මං බැඳ ගත්තේ)..... ඕව ටයිම් කියාලා හොර ගමන් ගිහිල්ලා තමුසේ හැමදාමත් පරක්කු වී ගෙදරට එනවා මෙහෙ වැඩ ගොඩ ගැහිලා මං කරදරේ වැටිලා මීට පස්සේ ලේට් වුනොත් කකුල් කඩනවා (අයි...... අයියෝ ....මගෙ අම්මෝ.... මොකටද මං බැඳ ගත්තේ)..... අනේ පාරේ යන්න බෑ මට තමුසේ එක්කලා හොරෙන් හොරෙන් ගෑණු දිහා බැල්ම දානවා චි ලැජ්ජ හිතෙනවා මට කේන්ති යනවා බැඳලා උනත් මනමාලකම තාම තියෙනවා (අයි...... අයියෝ ....මගෙ අම්මෝ.... මොකටද මං බැඳ ගත්තේ)..... ඔන්න මට තද වෙනවා අම්මප පිස්සු හැදෙනවා බැලුවම මම කරපු කිසිම වැරැද්දකුත් නෑ මං යන්නම යනවා දික් කසාද වෙනවා රණ්ඩු කරලා මෙහෙම අපට ඉඳලා වැඩක් නෑ හා ! යන්න හදනවා ...දරු දෙන්නෙක් හදලා අනේ මගේ කට මං තමුසෙට යන්නම දෙනවා මේ මේක අහනවා දැන් හිතට ගන්නවා බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා (අයි...... අයියෝ ....මගෙ අම්මෝ.... මොකටද මං බැඳ ගත්තේ)..... /

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...