Skip to content

Apita Kiyanna Any Problem No Problem

Gypsies Baila 1980s - 1990s Romantic

Lyrics

සිංහල
හස්බන් බොනව නම් කලබ් ගානේ යනවනම් නෝනට හිරි හැර නම් අපිට කියන්න නෝනට කට වැඩි නම් නිතරම කරු කුරුනම් ඉවසන්නම බැරිනම් අපිට කියන්න ලොකු දුව ලස්සනම් කලවයස හරි නම් කොල්ලෙක් හොයනවනම් අපිට කියන්න පොඩි දුව ගෙදර ඉදන් මහා රැ එලි වෙනකම් sms අරිනවනම් අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න විසදලා දෙන්න any problem no problem කියන්න ප්‍රශ්නය ඔබගේ ..... අපි දෙන්නම්කෝ උත්තරේ ...... business සරු වෙලා නම් අදායම වැඩි නම් income tax problem නම් අපිට කියන්න tax එක වැඩි වෙලනම් මහ ගෙදර කලබල නම් ප්‍රවීන කිචි බිචි නම් අපිට කියන්න සේකට්‍රිත් එක්ක හොරෙන් boss ගිය ගමන් බිමන් නෝනට අහු වෙලා නම් අපිට කියන්න අනේ සේකට්‍රිට ආදරේනම් divorce එක ඕනෙමනම් අපිට කියන්න...... අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න විසදලා දෙන්න any problem no problem කියන්න ප්‍රශ්නය ඔබගේ ..... අපි දෙන්නම්කෝ උත්තරේ ...... ඉතාලි ප්‍රංස ජපන් යන්නට හදනවනම් හොර විස ඕනෙම නම් අපිට කියන්න වලිකඩ හිරගෙදරින් luxury කාමර දෙන බූක් කරන්න ඕනෙමනම් අපිට කියන්න අනේ රූපවාහිනියේ කලබල නම් නිතරම තර්ජන නම් විසදුම් ඕනෙමනම් අපිට කියන්න මන්ත්‍රීලගේ පඩි මදිනම් ජීවත් වෙන්න අමාරුනම් අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න විසදලා දෙන්න any problem no problem කියන්න ප්‍රශ්නය ඔබගේ ..... අපි දෙන්නම්කෝ උත්තරේ ...... ගිය පාර පැරදුනානම් මේ පාරත් පරදුනම් දිනන්න ඕනෙමනම් අපිට කියන්න අනේ අලියා වටිලනම් , අලියට පන නැත්නම් සෙලින ඕනෙමනම් අපිට කියන්න අයියෝ.....සාමය හොයනවනම් ජීනිව යනවනම් විසදුම් ඕනෙමනම් අපිට කියන්න පොස්ටේර් ඉරලනම් cut-out කඩල නම් පොලිසියෙන් කරදරනම් අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න විසදලා දෙන්න any problem no problem කියන්න ප්‍රශ්නය ඔබගේ ..... අපි දෙන්නම්කෝ උත්තරේ ......

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...