Skip to content

Lyrics

සිංහල
අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට මං තරුණ වයසෙ හැඩි දැඩි කොල්ලෙක් සොයාලා දෙන්නකො ලස්සන පොඩි කෙල්ලෙක් කේන්දරෙත් බලලා සාස්තරෙත් අහලා මං සනසන්නකො කටයුත්තක් කරලා උස වෙන්නත් හොඳ නෑ මිටි වෙන්නත් හොඳ නෑ මාගේ තරමට ගරලපෙන්නත් ඕනෑ කළු වෙන්න්ත් හොඳ නෑ සුදු වෙන්නත් හොඳ නෑ මොනව වුණත් මට ඉක්මනටම ඕනෑ පොල් ගහකුත් ඕනෑ දෙල් ගහකුත් ඕනෑ ගේ දොර ඇඳ පුටු මුදල් හදල් ඕනෑ රන් රිදී ඕනෑ මුතු මැණිකුත් ඕනෑ මොනවා නැතත් මට හාල් පොත නම් ඕනෑ

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...