Skip to content

Lyrics

සිංහල
අද කතා නැත්තෙ මොකද උඹ ලතා උඹ එපා අඬන්නට මගේ සුදා මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං නාඬා මට බත් ටික බෙදපං මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං නාඬා මට බත් ටික බෙදපං මම වැඩ ඇරිල ගෙදර එන්න එනකොට මුණගැසිල මිතුරෙක් මට කරපු වදේට අදි මදි කරල ගියා ටිකක් බොන්නට පමා වුණේ ඒකයි මම ගෙදර එන්නට සුදෝ එපා අඬන්න කඳුළු සලන්න ලතා ඉතිං කතා කරන්න සුදෝ එපා අඬන්න කඳුළු සලන්න ලතා ඉතිං කතා කරන්න එකක් අරන් හිතුවේ මං නවත්වන්නට එක දෙක වුණ දෙක තුන වුණ මගේ කරුමෙට උඹව මතක් වෙලා ගෙදර එන්න එනකොට යාළුව කරදර කෙරුවනෙ තවත් බොන්නට සුදෝ එපා අඬන්න කඳුළු සලන්න ලතා ඉතිං කතා කරන්න සුදෝ එපා අඬන්න කඳුළු සලන්න ලතා ඉතිං කතා කරන්න මට දුක දෙන්නද උඹ තවත් අඬන්නේ සිත රිදුණා නම් මට සමා වෙන්නේ මගෙ ආදර රන් කඳ අනෙ මේ අහපන්නේ නැත මින් පසු කිසි දිනකදි මම නම් බොන්නේ සුදෝ එපා අඬන්න කඳුළු සලන්න ලතා ඉතිං කතා කරන්න සුදෝ එපා අඬන්න කඳුළු සලන්න ලතා ඉතිං කතා කරන්න අද කතා නැත්තෙ මොකද උඹ ලතා උඹ එපා අඬන්නට මගේ සුදා මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං නාඬා මට බත් ටික බෙදපං මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං නාඬා මට බත් ටික බෙදපං නාඬා මට බත් ටික බෙදපං ලතා ළතා ඉතිං කතා කරපං ලතා දැං ඉතිං කතා කරපං ලතා දැං කතා කරපං ලතා තාමත් නෝ කතා

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...