Skip to content

Lyrics

සිංහල
M: හිම රේණු වැටෙනා සීතලේ නෙත ගාව රඳවා ආදරේ සුදු සේල සුළඟේ පා කළේ ඔබ නේද මාගේ බිසෝ : රන්තෝඩු සැලෙනා රාවයේ සිත ගාව බැන්දූ මාළිගේ රතු රෝස යහනා සෑදුවේ මට නේද මගෙ මල් සරෝ M: මධුපානයක් සේ වෑහිලා යනවාද දෙතොලේ ගෑවිලා : මනමාලයන්ගේ චේතනා නොකියාද පාලා සිනා M: හිම රේණු වැටෙනා සීතලේ ../ : රන්තෝඩු සැලෙනා රාවයේ .../ : මුතු මාලයක් සේ යාවුණේ අපි ආත්ම ගණනේ පෑ සෙනේ මනමාලියන්ගේ චේතනා පවසාවි දෑසේ ලතා : රන්තෝඩු සැලෙනා රාවයේ සිත ගාව බැන්දූ මාළිගේ රතු රෝස යහනා සෑදුවේ මට නේද මගෙ මල් සරෝ M: හිම රේණු වැටෙනා සීතලේ නෙත ගාව රඳවා ආදරේ සුදු සේල සුළඟේ පා කළේ ඔබ නේද මාගේ බිසෝ...

More by Greshan Ananda

View all songs by Greshan Ananda →

Similar Songs