Skip to content

Lyrics

සිංහල
it's me මැට්ට වගේ ආදරේ කලේ.. it's me එල හරකා වාගේ සීරියස් වුණේ.. it's me රෝමියෝ වෙන්න දැඟලුවේ.. it's me අද මෝඩයා වෙලානේ නැවතුනේ... it's me ඒක තමයි මේක - ප්‍රේමෙ තමයි මේක.. කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ.. ඒක තමයි මේක - මේක තමයි ඒක.. කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ.. ලයි ල ලයි.. මදැයි මා පෙම් කලා.. ලයි ල ලයි.. මදැයි මා love කලා.. ලයි ල ලයි.. ඇයි ගියේ වෙන් වෙලා.. ලයි ල ලයි.. මං මෙහේ තනිවෙලා.. it's me කරපිංචා වාගේ හොද්ද රස කළේ.. පස්සෙ රස බලද්දි මාව අහක් කරල විසි කළේ.. it's me පෙමක් නිසා මදක් කිච වුනේ it's me රෑ වැටුණු වලේ දවල් ද වැටුනේ it's me ඒක තමයි මේක... මම බ්‍රේක් නැතිව කිලෝ ගණන් හීන මවද්දී.. එයා බ්‍රේකප් වෙන්න දාලා යන්න හේතු හොයද්දී.. ඊයේ ගැලපුණු හඳහන් අද අවුල් කියද්දී.. තේරුණේ මට පෙරලෙන බව ප්‍රේමේ බාල්දි.. Hurts me... when i miss your.. lips are kissing me...baby මාසෙකින් ඒ ප්‍රේමේ කල් ඉකුත් වුණි.. it's me මඟුල් පෝරු බැන්දේ - දීගෙට නැකැත් බැලුවේ.. ඒවට බජට් දැම්මේ - බබාට නමුත් බැලුවේ.. ඒක තමයි මේක... /

More by Funky Dirt

View all songs by Funky Dirt →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...