Skip to content

Lyrics

සිංහල
මගේ කෙල්ල ඇගෙ කඩ්ඩ පොලිශ් අයියෝ ඇගෙ තාත්තා පොලිස් අම්මෝ ඇගෙ අම්මා ඇලිස් මාරු වෙයන්කෝ... වෙයන්... ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.. යමන් ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.. වෙයන් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.. යමන් ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ..... ආ... සාවරී මාගේ ප්‍රේමි සෘංගාරේ නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ ඩොප්පි නකින් ඩොප්පි නකින් නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ ඩොප්පි නකින් ඩොප්පි නකින්...... මගේ ජීවන සයිකලේ බකල් එනවද යමු දාලා ඩබල් ඔයයි මමයි ලව්ලි කපල් වෙලා බලමුදෝ... බලමු.... ඩොප්පි නකින් ඩොප්පි නකින්...... ආ..සාවරී මගේ ප්‍රේමි සෘංගාරේ නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ ඩොප්පි නකින් ඩොප්පි නකින් නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ...... උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම් දොඩම්... දොඩම්... දොඩම්... කැකිරි දොඩම්... කැකිරි දොඩම් කඩන් කඩන් කමු පපඩම්..... (කොටකලිසම් සකල බුජන් වෛයිවාරන විච්චූරන අපේ නාඩගම් today money come හෙට නෑ බන් අපි අරන් ආවේ අරන් යන්නෙ කරපු පින් දහම්..... ) මගේ කෙල්ල ඇය දුරට ඇපල් අයියෝ ඇය ලඟට පැපොල් අයියෝ පෙම් සිහිනෙ කචල් මාරු වෙයන්කෝ... වෙයන්... ඩොප්පි නකින් ඩොප්පි නකින්......

More by Funky Dirt

View all songs by Funky Dirt →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...