Skip to content

Lyrics

සිංහල
මා සතුටින් බව ඔබට පෙනෙයි නම් එය වැරදියි ලඳුනේ නිතරම කඳුළෙනි මා පසුවන්නේ මට අයිතිය කඳුළයි පාලුව තනිකම මට වධදෙන විට කෙලෙසද ඉවසන්නේ කියන්න සොඳුරිය කියන්න සොඳුරිය ඇයි මට මෙහෙම වුණේ මා සතුටින් බව .... මා අමතක කොට ඔබ ගත් නව මඟ ඔබ හට සුව දේ නම් කුමක් වුවත් මට ඒ ගැන කම් නැත තනිවම මා ඉන්නම් මා සතුටින් බව ....

More by Dushan Jayathilake

Tharu Pata Nilata Dilisena

Dushan Jayathilake

Sindu

තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ...

Oyata Seethalada

Dushan Jayathilake

Sindu

ඔයාට සීතලද හිම වැටෙනවද සිංහල අමතකද නිදිමත නෑ වගෙද කෑම අමුතුයිද මාවත් අමතකද........

Oba Inne Koheda Kiya

Dushan Jayathilake

Sindu

ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා

Oba Dutu E Mul Dine

Dushan Jayathilake

Sindu

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයෙහි රැදේ නෙත් යුග මා දෙස යොමා ම...

Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na

Dushan Jayathilake

Sindu

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යළි ඒවිය...

Man Dotha Paawata

Dushan Jayathilake

Sindu

මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ මල් රේනු...

View all songs by Dushan Jayathilake →

Similar Songs