Skip to content

Lyrics

සිංහල
(මා නුඹට පෙම් කළේ නෑ නුඹට තේරුණේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ...... ) (දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ...... ) මේ විඳින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා මා ඇයිද ආදරේ කළේ...... මා නුඹට පෙම්....... (පහදන්න හැකි නම් ළඳේ සතුටින් ම වෙන් වී ගියේ අඩුවක් වුණාදෝ සෙනේ හැරයන්න ඇයි ළං වුණේ..... ) මේ විඳින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා රවටන්නදෝ පෙම් කළේ...... මා නුඹට පෙම්.......

More by Dinesh Tharanga

Sumudu Piyallak

Dinesh Tharanga

Sindu

සුමුදු පියල්ලක් ඇරඹු වලාරොදක් මෙන් සැහැල්ලු පාවීමෙන් තුරුළු වූ සීතල හැඟමයි ආදරේ...

Rebecca(Heenayak Wage)

Dinesh Tharanga

Sindu

හීනයක් වගේ මට මගේ ජීවිතේ සුන්දරයි ඔබේ නෙතින් කියූ ආදරේ කෙසේ කියම්දෝ මේ ආදරේ (මගේ...

Meewitha Piruna

Dinesh Tharanga

Sindu

මීවිත පිරුනා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ නෙතු ළඟ සීතල මැවුනා කඳුලක...

Mata Himi Nathi Oba

Dinesh Tharanga

Sindu

මට හිමි නැති ඔබ සැඟවී සිත යට රෑ තුන් කල් යාමේ සිරවී කඳුලක මේ තරමට හද රිදවනු ඇයි...

Manamala Sithak Thibunada

Dinesh Tharanga

Sindu

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ ලඟින් ඉන්න පින...

Manamala Hadakari

Dinesh Tharanga

Sindu

මනමාල හැඩකාරී සැනසීම මට ගේන පෙන තැනක නෑ තාම තනී වෙන්න බැහැ මට මෙතරම්....

View all songs by Dinesh Tharanga →

Similar Songs