Skip to content

Lyrics

සිංහල
මාගෙත් ආයුෂ අරන් හොඳින් ඉන්න තැනක ඉනු මැන සතුටින් හිරිහැරයක් නෑ ආයෙත් මගෙන් ළඟදීම වැටහෙයි මගේ ආදරේ තරම් මගේ විතරයි වෙන්නේ කියලා දඩබ්බර වී ළඟට ගත්තා එපා කියලා හිතුණු විට මා ඇහැරලා යන්නත් බොහෝ හේතු තිබුණා... අදහන්න තාම බැරි වුණා ඒ ඔයාමද කියා හැමදාම මේ දෙනෙත තෙමූ මහා නපුරෙකි ඔයා දාලා යනු බෑ හිතින් ඔයා දාලා ගියාට මා අපේ අතරට කව්රු හෝ පැමිණිලා... මගේ විතරයි වෙන්නේ කියලා දඩබ්බර වී ළඟට ගත්තා එපා කියලා හිතුණු විට මා ඇහැරලා යන්නත් බොහෝ හේතු තිබුණා... අවසානේ හීනෙකි තියුණා මාව තනි වී ගියා හෙටින් පස්සේ ඔයා නැතිව කොහොම ඉන්නද මා දාලා යනු බෑ හිතින් ඔයා දාලා ගියාට මා අපේ අතරට කව්රු හෝ පැමිණිලා... මගේ විතරයි වෙන්නේ කියලා දඩබ්බර වී ළඟට ගත්තා එපා කියලා හිතුණු විට මා ඇහැරලා යන්නත් බොහෝ හේතු තිබුණා... මාගෙත් ආයුෂ අරන්...

More by Dilki Uresha

Saththai Mata Oba Wage (Sewanalla Se Oba)

Dilki Uresha

Sindu

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ මට තනිකමක් දැනුණේම නෑනේ අද මගේ ලගින් ඔබ නොමැති මූහොතේ...

Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song)

Dilki Uresha

Sindu

පාළුවේ තනි වේවි නුඹේ මතකය ලඟම මා වේදනා ඉවසාවී කඳුලින් නෙතු සරසලා හිත නිවපු ඔයා අ...

Samu Aran

Dilki Uresha

Sindu

සමු අරන් යන්නේ නෑ මම මළත් ඔබේ අතේ මං වගේ කිසි කෙනෙක් ඔබට නෑ ආදරේ මට ඔයා නැතුව බ...

️Obata Adarei Man

Dilki Uresha

Sindu

ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා පෙම්වතුන් සේ ඉමූ ලං නොවී සැමදා ගයමි වේදනාවන් ගයම...

Oba Nisa – Aladdin Teledarama Theme Song

Dilki Uresha

Sindu

හිතුමතේ සැරිසරා සිතුවිලි මගේ නැවතුනා මතකයේ පිටු පුරා ඔය ඇස් ඉබේ ගෑවුනා සිත ලඟපාත...

Liya Liyaa Dun Adare Ma

Dilki Uresha

Sindu

පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා.. පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාග...

View all songs by Dilki Uresha →

Similar Songs