Skip to content

Lyrics

සිංහල
අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ ආලය බැන්ද සදා නොනැසේ මධුර ලොව පෙම් රැජින මම නම් කිරුළ ඔබ ද මගේ සිරසේ (අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ.. ) ආලය බැන්ද සදා නොනැසේ මධුර ලොව පෙම් රැජින ඔබ නම් කිරුළ මම ය ඔබේ සිරසේ... (පහළ ගලා යන ගඟ ඔබ නම් ඒ ගඟුලේ නිල් දිය රැළි මං නිල් දිය රැළි මං... ) මා බඹරා මල් මිතුරා වන මල ඔබ නම් (වැඩුණු නිදහසේ මහද සල් ගසේ එතුණ සමන් මල් වැල ඔබ වේ... ) අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ... (පෙම් ඔරුවේ බැඳි රුවල ඔබයි එය පැද යන පෙම් හබල මමයි පෙම් හබල මමයි... ) මීවදයේ රැජිනීය මෙමා ඔබ රජ බඹරා (මුහුද මා තමයි පතුලෙ මුතු ඔබයි රත්තරන් කඳේ පින් පල දේ... ) අහසේ සඳ සේ...

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...