Skip to content

Lyrics

සිංහල
උත්තම මුනි දළඳා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ උදේනි රජ පුත් ධන්ත කුමරුවන් උදේනි රජ දූ මාලි කුමරියන් කෙස් කලඹේ සඟවා හිසින් ගෙන උත්තම මුනි දළඳා වඩම්මන .... උත්තම මුනි දළඳා හිසින් ගෙන කෙස් කලඹේ සඟවා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ උත්තම මුනි දළඳා වඩම්මන .... සත්සිය වරුසක් අනුරපුරේයා ලක්දිව පින්කෙත කිරි උතුරායා උත්තම මුනි දළඳා හිසින් ගෙන .... උත්තම මුනි දළඳා වඩම්මන ....

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs