Skip to content

Lyrics

සිංහල
හඳ පායා සිනාසේවි - ඔබගෙ මුහුණේ උදාවෙවි රස පෑරූ ගමේ - මනහාරි මගේ - මනහාරි මගේ මැණිකේ ඔබ ඊයේ හැන්දෑවේ ගැයූ පැල්කවි රාවේ තව මහද රුදේ - රස පෑරෙයි පෑරෙයි නැගෙයි සුහදේ හේනෙ කුරක්කන් - සුළගේ සැලෙද්දී ඔබගේ මුහුණේ සෝබා මැවුනා සේදි සේදී ගොස් පාළුව රජවේ - මා හද රසයෙන් පිරුණා බාලේ සිටන් අපි - රස ගී ගයලා - එක්ව විහිළු කළා නොවෙදෝ පිරේවි මුහුණේ - පල බර වීලා - කුරහන් සැලුණා නොවෙදෝ

More by Devananda Waidyasekera

Thani Gasin Oruwak

Devananda Waidyasekera

Sindu

තනි ගසින් නිමැවූ ඔරු කඳේ පාවී පාවී ගියත් ඈතට සිතත් සන්සුන් ගතත් සන්සුන්

Sathuta Wilai Sapatha Malai

Devananda Waidyasekera

Sindu

චිත්‍රපටය: දහසක් සිතුවිලි (1968) සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි ......

Nila Nuwan Manel Mal

Devananda Waidyasekera

Sindu

නීල නුවන් මානෙල් මල් ඇයගේ වත පුන් සඳවෙයි ගමනින් නා ළිය පරදන ටිකිරි ළියා ටිකිරි ළ...

Mokada Manike

Devananda Waidyasekera

Sindu

මොකද මැණිකේ හනික යන්නේ තාම නෑනේ රෑ වෙලා - තාම නැහැනේ රෑ වෙලා කළයේ දිය නෑ - ළිපට...

Mage Ath Deken

Devananda Waidyasekera

Sindu

මගේ අත් දෙකෙන් දොර ඇරලා ඔබ පාරාදීසෙට ගෙනියන්නම් කළුගල් මුර ගල්යදමුත් බිඳිලා (මගේ...

Asha Dasin

Devananda Waidyasekera

Sindu

ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා ඒ සිහිනේ දුටු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා...

View all songs by Devananda Waidyasekera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...