Skip to content

Lyrics

සිංහල
නීල නුවන් මානෙල් මල් ඇයගේ වත පුන් සඳවෙයි ගමනින් නා ළිය පරදන ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා කියඹු ලතා නළලෙ වැටී නව රසයක් මුහුණෙ සැදී කොමළ පාද තිය තියා ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා හිරු පිබිදෙයි ඔබ දකින්ට මුළු ගම රට වෙයි මිහිරෙන් විහඟ ගීත ගමේ සදා ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා උදනැක්කේ වතුර සොයා ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා ළිඳ වටකර කබර ගොයා කකුල කාපි දියබරියා

More by Devananda Waidyasekera

Thani Gasin Oruwak

Devananda Waidyasekera

Sindu

තනි ගසින් නිමැවූ ඔරු කඳේ පාවී පාවී ගියත් ඈතට සිතත් සන්සුන් ගතත් සන්සුන්

Sathuta Wilai Sapatha Malai

Devananda Waidyasekera

Sindu

චිත්‍රපටය: දහසක් සිතුවිලි (1968) සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි ......

Mokada Manike

Devananda Waidyasekera

Sindu

මොකද මැණිකේ හනික යන්නේ තාම නෑනේ රෑ වෙලා - තාම නැහැනේ රෑ වෙලා කළයේ දිය නෑ - ළිපට...

Mage Ath Deken

Devananda Waidyasekera

Sindu

මගේ අත් දෙකෙන් දොර ඇරලා ඔබ පාරාදීසෙට ගෙනියන්නම් කළුගල් මුර ගල්යදමුත් බිඳිලා (මගේ...

Handa paya Sinasewi

Devananda Waidyasekera

Sindu

හඳ පායා සිනාසේවි - ඔබගෙ මුහුණේ උදාවෙවි රස පෑරූ ගමේ - මනහාරි මගේ - මනහාරි මගේ මැ...

Asha Dasin

Devananda Waidyasekera

Sindu

ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා ඒ සිහිනේ දුටු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා...

View all songs by Devananda Waidyasekera →

Similar Songs