Skip to content

Lyrics

සිංහල
මගේ අත් දෙකෙන් දොර ඇරලා ඔබ පාරාදීසෙට ගෙනියන්නම් කළුගල් මුර ගල්යදමුත් බිඳිලා (මගේම දෑතින් ඇරලන්නම්) ඔබට උරැම දෙව්ලොව ඔබගෙයි මා මහමඟ නැවතී ඉන්නම් ගියාට පසු නොහැරී බලනා සේ (මා සැනෙකින් මඟ හැර යන්නම්) මගේ අත් දෙකෙන්.........../ දෙව්ලොව සැණකෙළි ඔබ දකිනා ඈතින් හිඳ රස ගීය අසන්නම් අන් මිණි අබරණ ඔබ පිදෙනා සඳ (ඒ ඒළියෙන් ආපසු යන්නම්) මගේ අත් දෙකෙන්.........../ (මගේම දෑතින් ඇරලන්නම්) /

More by Devananda Waidyasekera

Thani Gasin Oruwak

Devananda Waidyasekera

Sindu

තනි ගසින් නිමැවූ ඔරු කඳේ පාවී පාවී ගියත් ඈතට සිතත් සන්සුන් ගතත් සන්සුන්

Sathuta Wilai Sapatha Malai

Devananda Waidyasekera

Sindu

චිත්‍රපටය: දහසක් සිතුවිලි (1968) සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි ......

Nila Nuwan Manel Mal

Devananda Waidyasekera

Sindu

නීල නුවන් මානෙල් මල් ඇයගේ වත පුන් සඳවෙයි ගමනින් නා ළිය පරදන ටිකිරි ළියා ටිකිරි ළ...

Mokada Manike

Devananda Waidyasekera

Sindu

මොකද මැණිකේ හනික යන්නේ තාම නෑනේ රෑ වෙලා - තාම නැහැනේ රෑ වෙලා කළයේ දිය නෑ - ළිපට...

Handa paya Sinasewi

Devananda Waidyasekera

Sindu

හඳ පායා සිනාසේවි - ඔබගෙ මුහුණේ උදාවෙවි රස පෑරූ ගමේ - මනහාරි මගේ - මනහාරි මගේ මැ...

Asha Dasin

Devananda Waidyasekera

Sindu

ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා ඒ සිහිනේ දුටු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා...

View all songs by Devananda Waidyasekera →

Similar Songs