Skip to content

Lyrics

සිංහල
ලේ කිරි කරලා ඔබ මට පෙව්වා මා පොඩි දරැවා එය රස කර බිව්වා රෑ දහවල් ඔබ නොනිදා උන්නේ මා හින්දා දුක් විඳි බව දන්නේ මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල මා පොඩි කාලේ පදවාපු තොටිල්ල මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල මා පොඩි කාලේ පදවාපු තොටිල්ල තුරුලු කරන් මා සැනසුම සෙව්වේ නැලවිලි ගී කියලා මා සැනසෙව්වේ බිඳුවක්වත් නෑ මට අඬන්න දුන්නේ දොයිය බබෝ දාෙයි කියමින් මාව නැලෙව්වේ මතකයි අම්මේ.... පුතේ නුඹේ අම්මා කිරට ගියාලු කිරි මුට්ටිය අැගේ ගඟේ ගියාලු ගඟට උඩින් සුදු කොක්කු ගියාලු කට දෙපැතින් කිරි ගලා ගියාලු මතකයි අම්මේ....

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs