Skip to content

Lyrics

සිංහල
(දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමු වුනේ... දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ).... (අත් වැල් බැඳගෙන මංමාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද)...... පුංචි ළදැරියක් වගේ සුරතලෙන් ඔබ හිනැහුණු ඒ කාලය මතකද... දුරස් වන්නට මේ ලෙසින් .../ (අනාගතේ ගැන අහස් මාළිගා අප දෙන්නා මැවු කාලය මතකද).... ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ලඟින් උන් කාලය මතකද.. දුරස් වන්නට මේ ලෙසින් ...

More by Dayarathna Ranathunga

Udumbara Manaliye

Dayarathna Ranathunga

Sindu

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ උදුම්බරා අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත...

Siw Wasarak Thula

Dayarathna Ranathunga

Sindu

සිව් වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා මින් මතු කිසිදා කිසිම සැඳෑවක අප නො...

Sarasaviyedi Heta Witharai Hamuwanne

Dayarathna Ranathunga

Sindu

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ මොරසූරන මහ වැස්සේ...

Sara Sandata Apa Amathaka Wunawe

Dayarathna Ranathunga

Sindu

සරා සඳට අප අමතක වුනාවේ වළාකුළු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් ප...

Sanda Ma Ha Sinasuna

Dayarathna Ranathunga

Sindu

සඳ මා හා සිනාසුනා තරු මා හා කතාකලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ...

Sandaa Ahasee

Dayarathna Ranathunga

Sindu

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා.. සැන්දෑ අහසේ... ඈත අතීතෙන්...

View all songs by Dayarathna Ranathunga →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...