Skip to content

Lyrics

සිංහල
සිව් වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා මින් මතු කිසිදා කිසිම සැඳෑවක අප නොම හමු වේවා සීතල පවුරේ කඳුරැළි යායේ සරසවි පායේ තුරු සෙවනැල්ලේ ඔබ මට අවනත පොඩි දරුවෙකු සේ සසර දිගේ ආ මේ දිගු ගමනේ ඉවත බලාගනු නාඳුනනා සේ මින් මතු හමුවී අප දෙදෙනා සිව් වසරක් තුළ .... හිමගිරි සෙවණේ දිය සීරාවේ නාමල් යහනේ තුරු මේලාවේ නිහඩව වැළපෙන ඒ පෙම් සටහන් මීදුම් සළුවක මැකී ගියාවේ ඉවත බලාගනු නාදුනනා සේ මින් මතු හමුවී අප දෙදෙනා සිව් වසරක් තුළ ...

More by Dayarathna Ranathunga

Udumbara Manaliye

Dayarathna Ranathunga

Sindu

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ උදුම්බරා අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත...

Sarasaviyedi Heta Witharai Hamuwanne

Dayarathna Ranathunga

Sindu

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ මොරසූරන මහ වැස්සේ...

Sara Sandata Apa Amathaka Wunawe

Dayarathna Ranathunga

Sindu

සරා සඳට අප අමතක වුනාවේ වළාකුළු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් ප...

Sanda Ma Ha Sinasuna

Dayarathna Ranathunga

Sindu

සඳ මා හා සිනාසුනා තරු මා හා කතාකලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ...

Sandaa Ahasee

Dayarathna Ranathunga

Sindu

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා.. සැන්දෑ අහසේ... ඈත අතීතෙන්...

Samakoni Thrikonayaki

Dayarathna Ranathunga

Sindu

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ... ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිට...

View all songs by Dayarathna Ranathunga →

Similar Songs