Skip to content

Lyrics

සිංහල
සඳ මා හා සිනාසුනා තරු මා හා කතාකලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ... (පුරා පෝය හඳ අහසට එන විට මා යනවා බෝ මලුව දිහාවට... ) බෝ මලුවේ හිඳ පහන් කුලුන යට පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට... සඳ මා හා සිනාසුනා.../ (පුරා පෝය හඳ පායන විලසට ඔබ එනවා බෝ සමිඳු පුදන්නට... ) නාඳුනනා සේ ආපසු යනවිට සුසුම් නැගෙනවා හද උතුරන්නට.... සඳ මා හා සිනාසුනා.../

More by Dayarathna Ranathunga

Udumbara Manaliye

Dayarathna Ranathunga

Sindu

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ උදුම්බරා අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත...

Siw Wasarak Thula

Dayarathna Ranathunga

Sindu

සිව් වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා මින් මතු කිසිදා කිසිම සැඳෑවක අප නො...

Sarasaviyedi Heta Witharai Hamuwanne

Dayarathna Ranathunga

Sindu

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ මොරසූරන මහ වැස්සේ...

Sara Sandata Apa Amathaka Wunawe

Dayarathna Ranathunga

Sindu

සරා සඳට අප අමතක වුනාවේ වළාකුළු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් ප...

Sandaa Ahasee

Dayarathna Ranathunga

Sindu

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා.. සැන්දෑ අහසේ... ඈත අතීතෙන්...

Samakoni Thrikonayaki

Dayarathna Ranathunga

Sindu

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ... ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිට...

View all songs by Dayarathna Ranathunga →

Similar Songs