Skip to content

Lyrics

සිංහල
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම් හදවතක නොවෙයි මේ තරම් සුසුම් මට කියනවාද මට කියනවාද බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම් මල් විලක එලා තිබු මෘදු සුවඳ නෙලාගෙන සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින් දුක හඬන හැඬුම් ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල් පුදසුනක නිසල බව ............ සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම් ලෙන්ගතු සිතකින් මැන බලනවනම් නෑ ඉන්නේ දුරින් පුදසුනක නිසල බව ............

More by Dayan Witharana

Waten eha mal padure

Dayan Witharana

Sindu

වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ .. මිලින උනත් ගණ අදුරේ මල් නෙලන්න නම...

Thungu Giri Kulu Sipa

Dayan Witharana

Sindu

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක්...

Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam

Dayan Witharana

Sindu

වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයන් නිකලැල් පිදිලා එනු හැම කල් මම දුරින්...

Supun Sande Kalum Pire

Dayan Witharana

Sindu

සුපුන් ස‍ඳේ කැලුම් පිරේ විල්තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ ඔ...

Sitha Ma Soragena Giye Ayda Daffodil Male

Dayan Witharana

Sindu

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගේ සුන්දර හසකැන් රදවා හදේ මුමුණා කියන...

Sitha Mage Kiyana De

Dayan Witharana

Sindu

සිත මාගේ කියනා දේ සිහිනෙන් මෙන් ඇසෙනා නෙතු මාගේ දකිනා දේ සැබැවින්දෝ සිතෙනා නෙතු...

View all songs by Dayan Witharana →

Similar Songs