Skip to content

Lyrics

සිංහල
සුපුන් ස‍ඳේ කැලුම් පිරේ විල්තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ ඔබ තමා ස්නේහයේ පහන් දැල්වූවේ නිල් වලා මැදින් තාරකා දිලේ වසත් මල් පිපී නිශ‍ාවේ සැලේ ඔබ මගේ කිවූ දිනේ යලිදු මට ඇසේ තනිවී ඇත මා ලොවේ සුදු සඳවතුරේ රන්රටා මැවේ ඒ රටා මැදින් ඔබේ වත පෙනේ මුනිලිවූ සෙනෙහයින් ඉඳිමු අප මෙසේ යලි හමුවෙමු සිසිරයේ

More by Dayan Witharana

Waten eha mal padure

Dayan Witharana

Sindu

වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ .. මිලින උනත් ගණ අදුරේ මල් නෙලන්න නම...

Thungu Giri Kulu Sipa

Dayan Witharana

Sindu

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක්...

Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam

Dayan Witharana

Sindu

වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයන් නිකලැල් පිදිලා එනු හැම කල් මම දුරින්...

Sitha Ma Soragena Giye Ayda Daffodil Male

Dayan Witharana

Sindu

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගේ සුන්දර හසකැන් රදවා හදේ මුමුණා කියන...

Sitha Mage Kiyana De

Dayan Witharana

Sindu

සිත මාගේ කියනා දේ සිහිනෙන් මෙන් ඇසෙනා නෙතු මාගේ දකිනා දේ සැබැවින්දෝ සිතෙනා නෙතු...

Siththam karamin

Dayan Witharana

Sindu

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ ය...

View all songs by Dayan Witharana →

Similar Songs